
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9ක් රඳවාගෙන සිටි 21 හැවිරිදි සුහයිල් කිසිදු වරදක් කර නොමැති බව පොලිසිය උසාවියට කියයි – හැබැයි තවමත් හිරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස නවයකට ආසන්න කාලයක් රඳවාගෙන සිටියද, 21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්‍ය මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල්
