
පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කෙරුණු සැකකරුවන් දෙදෙනා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය පොලිසියට නියෝග කරයි
මෑතකදී කොටහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ සැකකරුවන් දෙදෙනෙකුගේ මරණයට හේතුව සොයාබලා අවශ්‍ය පරීක්ෂණ