11 months ago Tags #ceylonwire “ඉස්සෙල්ලා කකුල්වලට වෙඩිතියලා ඉස්පිරිතාලෙට ගෙනියන්න – පස්සේ නඩු දාන්න”- කෙන්යා ජනපතිගෙන් නියෝගයක් රාජ්ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ පාදවලට වෙඩිතබන ලෙස කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා