1 year ago Tags #ceylonwire පෝට් සිටිය ළඟ මුහුදේදී විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන් කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළට ඔබ්බෙන් මුහුදේ පිහිනමින් සිටි වයස අවුරුදු 24 ක තරුණයකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.