11 months ago Tags #ceylonwire අර්චුනාට මන්ත්රීකම නැතිවෙයිද? – මෙන්න නඩුවේ අලුත්ම තත්වය පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්ට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ රිට් අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට අද (02) අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.