2 months ago Tags #ceylonwire කතරගම දේවාලය ළඟ මැණික් ගඟේ ගහගෙන ගිය මව සහ දරුවා බේරාගැනේ අප්‍රේල් 26 වැනි දින කතරගම දේවාලය අසල මැණික් ගඟේ දී ප්‍රබල ජල පහරකට හසුව ගසාගෙන ගිය මවක් සහ ඇගේ දරුවා
2 months ago Tags #ceylonwire දළඳා දැක්මට VIP පෝළිමක්! – දියවඩන නිලමේටත් චෝදනා සිරි දළඳා දැක්මට සහභාගී වන දහස් ගණනක් ජනතාව පිටත සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේදී විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි
7 months ago Tags #ceylonwire කතරගම පොල් ගැහිල්ල සීයට 90කින් අඩුවෙලා – පූජාවට පොල් වෙනුවට තැඹිලි බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තා කරයි. කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට
8 months ago Tags #ceylonwire කතරගම දේවාලය තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ෂෙඩ් එකෙන් ණයට තෙල් ගහගෙන ලක්ෂ ගණන් පොලු තියලා රුහුණු මහා කතරගම දේවාලය විසින් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලින් රුපියල් නවලක්ෂ අසූනවදහස් හාරසිය හැත්තෑවයි ශත අනූ තුනක(9,8947093යි)
10 months ago Tags #ceylonwire කතරගම දේවාලේ පඬුරුවලින් හදපු අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව විවෘත කරයි රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් සිදුකරන පරිත්‍යාග මගින් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඊයේ විවෘත කෙරිණි.
1 year ago Tags #ceylonwire කතරගම මහ කපුවාගේ වැඩ තහනම් කරයි – දේවාලෙට ඇතුළුවීමත් තහනම් රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල
2 years ago Tags #ceylonwire කතරගම දේවාලෙට පූජාකරන පඬුරු කපුවන්ගේ ගෙවල්වලට, රත්තරං නෝනලට ආභරණ හදන්න – කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා හෙළිකරයි(වීඩියෝ) කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් පූජා වට්ටිවල තබා දෙවියන්ට පූජාකරන සියලුම මුදල් සහ රත්රන් දේවාලයේ කපුවන් සිය පෞද්ගලික පරිභෝජනයට ලබාගන්නා බව