2 months ago Tags #ceylonwire තවත් ලක්ෂ දෙකකට ‘වැඩිහිටි ආධාරය’ තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.
2 months ago Tags #ceylonwire රටේ තවත් පවුල් ලක්ෂ 12ක් අස්වැසුම ඉල්ලලා අස්වසුම සහන වැඩසටහන සඳහා අභියාචනා මේ මස 16 වැනි දින දක්වා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ
6 months ago Tags #ceylonwire අස්වැසුම ගන්න සමහරු කුඩු ගහනවලු අස්වැසුම ප්රතිලාභ ලබන ඇතැම් පුද්ගලයන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂාව සහ
9 months ago Tags #ceylonwire මහාචාර්ය ඇමැති පාර්ලිමේන්තුවට සුදුසු නෑ – මන්ත්‍රීකම නැතිකරන්නැයි ඇපැල් උසාවියට පෙත්සමක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු යැයි නම්කරන ලෙස ඉල්ලා
10 months ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය : උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන / හදුන්නෙත්ති – කර්මාන්ත / ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක / බිමල් – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා මහචාර්ය උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ, සමාජ ආරක්ෂණ අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. සුනිල් හදුන්නෙත්ති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය