1 year ago Tags #ceylonwire ලංකාවට එවන්න ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් චෙන්නයිවලදී අල්ලලා රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.13ක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. එම
1 year ago Tags #ceylonwire බොලිවුඩ් නිළි රිමි සෙන් ලෑන්ඩ් රෝවර් සමාගමින් කෝටි 50ක වන්දියක් ඉල්ලයි බොලිවුඩ් නිළියක වන රිමි සෙන් මෝටර් රථ සමාගමක් වන ලෑන්ඩ් රෝවර් වෙත ඉන්දීය රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා නඩු
1 year ago Tags #ceylonwire හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඕස්ට්‍රේලියාවේදී බරපතල විෂමාචාර චෝදනාවක් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ඕස්ට්‍රේලියානු
1 year ago Tags #ceylonwire චීනයට නුදුන් යාපනේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල
1 year ago Tags #ceylonwire රමේෂ් කරන්න ගිය ඉන්දියාවෙන් හදිසි බෙහෙත් ගෙන්නිල්ල ජනපති වහාම අත්හිටුවයි හදිසි මිලදී ගැනීමක් ලෙස ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස්
1 year ago Tags #ceylonwire සනත් දිගටම ටීම් එකේ හෙඩ් කෝච් වෙලා ඉඳී වගේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසානයේ වත්මන් අන්තර්වාර පුහුණුකරු සනත් ජයසූරියගේ තාවකාලික කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතව
1 year ago Tags #ceylonwire රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේ යනවාද? රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් – ටෙන්ඩර් නැති තවත් ඖෂධ මිලදී ගැනීමක් ගැන අනාවරණයක් රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදරිපත් කර තිබෙන
1 year ago Tags #ceylonwire තරග පාවාදීම – ලංකාවේ තියපු ලෙජන්ඩ්ස් කුසලානයට ආපු පන්ජාබ් රෝයල් කණ්ඩායමේ මැනේජර්ට රු.මිලියන 11ක දඩයක් ශ්‍රී ලංකාවේ පැවැති ලෙජන්ඩ්ස් කුසලාන 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ජාතික ආකාෂ් පච්ලෝඩියාට වසර 02ක බරපතළ වැඩ
1 year ago Tags #ceylonwire කච්චතිව් දූපත ළඟ තවත් අනතුරක් – ඉන්දීය ධීවරයන් දෙන්නෙක් අතුරුදන් – තවත් දෙන්නෙක් ලංකා නාවික හමුදාව බේරාගනී ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් මුහුදේදී ඉන්දීය යාත්‍රාවක් පෙරළීමෙන් ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. අද අලුයම සිදු වූ මෙම අනතුර
1 year ago Tags #ceylonwire අනුර දිනන බව ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික රහස් පණිවිඩයකින් කියවුණාද? ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය පණිවිඩ හුවමාරුවකට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නියමිත බවට