1 year ago Tags #ceylonwire ජනපති අනුරගෙත් පළමු විදෙස් සංචාරය ඉන්දියාවට – නිල ආරාධනය ජයිශංකර් අද පිරිනමයි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් විසින් අද දින සිදුකරනු ලබන ආරාධනය පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති
1 year ago Tags #ceylonwire ජයිශංකර් – ජනපති අනුර හමුව හෙට ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් සහ නව ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. පසුගිය
1 year ago Tags #ceylonwire ජනපති රටවල් 7ක තානාපතිවරු මහකොමසාරිස්වරු හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික
1 year ago Tags #ceylonwire අනුර රැකගත යුතුද? ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව කෙරෙහි මහජන සහාය ඉහළ නැගෙමින් පවතී. ආණ්ඩුවේ පළමු ක්‍රියාමාර්ග සාමාන්‍ය ජනතාව අගය කර ඇත. මේවාට හිටපු ජනාධිපති
1 year ago Tags #ceylonwire කමිඳු-ප්‍රභාත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසුරිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ. ශ්‍රී
1 year ago Tags #ceylonwire ඉන්දියාවට සම්බන්ධ වන ලංකාවේ සියලු ව්‍යාපෘති නැවත සමාලෝචන කරන්න තීරණයක් නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු මීළඟ පාර්ලිමේන්තුව රැස් වී අවසන් තීරණයක් ගැනීමට පෙර උතුරේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතිය ඇතුළු
1 year ago Tags #ceylonwire ඉන්ධන මිල අඩු කෙරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire ජයසූරිය වසරක කාලයක් සඳහා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කර තිබේ. ක්‍රිස්
1 year ago Tags #ceylonwire අනුර හමුවෙන්න ජයිශංකර් ලබන සතියේ එයි අනුර කුමාර දිසානායකගේ නව පාලනය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රශ්න ගැන රාහුල් ගාන්ධිත් අතපොවයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් 37 දෙනා සහ ඔවුන්ගේ බෝට්ටු හැකි ඉක්මණින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය