1 year ago Tags #ceylonwire බංග්ලාදේශය හමුවේ ඉන්දියාව T20 වාර්තාවක් අලුත් කරයි අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. බංග්ලාදේශය සමග
1 year ago Tags #ceylonwire අදත් තද වැසි දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ. ඒ, තරගාවලියේ සහභාගි වූ තුන්වැනි
1 year ago Tags #ceylonwire මේ මාසේ මුල් දවස් 6ට සංචාරකයෝ 26,000ක් විතර ඇවිත් ඔක්තෝබර් මාසයේ මුල් දින හය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 25,966ක් පැමිණ තිබේ. ශීත කාලයට පෙර මාසය ලෙස සැළකීමේදී එය
1 year ago Tags #ceylonwire ටාටා නාමය ලෝකයට ගෙනගිය ඉන්දීය ප්‍රකට ව්‍යාපාරික රතන් ටාටා සමුගනී ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය වශයෙන් කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවයට පාත්‍ර වූ ප්රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයකු වන රතන් ටාටා
1 year ago Tags #Adani අදානිගේ සුළං බලාගාර ගිවිසුම නැවත සමාලෝචනය මහ මැතිවරණයට පසු අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම
1 year ago Tags #ceylonwire සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට්
1 year ago Tags #ceylonwire ලංකාවෙත් රූගත කළ ‘Singham Again’ චිත්‍රපටය දීපාවලි දවසේ එළියට එයි (වීඩියෝ) ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටිගේ නවතම නිර්මාණය වන ‘සිංහම් අ’ගේන්’ හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාන කිහිපයක් අන්තර්ගත වී තිබේ. එම
1 year ago Tags #ceylonwire සනත් 2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි සනත් ජයසූරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire ජයිශංකර් ජනපති අනුර හමුවෙයි දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ. එහිදී අඛණ්ඩව පවතින