1 year ago Tags #ceylonwire මත්තල විකුණන ගිවිසුම නීතිපති ළඟ පාඩු ලබන මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකරණය ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ Russia’s Airports of Regions වෙත ඒකාබද්ධව
1 year ago Tags #ceylonwire ලංකාව බේරගන්න ඉන්දියාව මැදිහත් වෙයි – ඩොලර් බිලියන 1.7ක ණයක් කල්දමා දෙයි ඉදිරි සතියේ දී ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු ඩොලර් බිලියන 1 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට ඉන්දීය
1 year ago Tags #ceylonwire කටුනායක එයාර්පෝර්ට් එකේ බෝම්බ කතාව ගැන බලධාරීන් කියන කතාව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩබාන ලද ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ විස්තාරා ගුවන් යානයක් බෝම්බ බියක් නිසා හදිසියේ කොළඹට ගොඩබස්වයි ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ගුවන්යානය මුම්බායි සිට ගමන්
1 year ago Tags #ceylonwire අලුත් ටාටා ලොක්කාගෙන් සුවසැරියට අලුත් ඇම්බියුලන්ස් 50ක් මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට
1 year ago Tags #ceylonwire අවුරුදු 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට නියෝග විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට පළාගිය බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා
1 year ago Tags #Asian_Security_Group රටේ ලොකුම ‘කර්ම’ සටන ඔක්තෝබරයේ කොළඹදී කර්ම සටන් ලීගය(Karma Fight League) ශ්‍රී ලාංකේය සටන් ක්ෂේත්රයේ ඓතිහාසික පෙරළියක් ඇති කළේ, ප්‍රේක්ෂකයන්ට අන්තර්ජාතික ප්රමිතීන් පිළිබඳ පෙර නොවූවිරූ නැරඹීමේ
1 year ago Tags #BRICS ජනාධිපති BRICS සමුළුවට නොයන්නේ විදේශීය බලපෑමක් නිසාද? ජනාධිපතිවරයා BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි. සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්
1 year ago Tags #ceylonwire ලංකාවයි ඉන්දියාවයි යා කරන ගොඩබිම් සහ කොච්චි මාර්ගය ආයෙත් කරළියට ඩොලර් බිලියන 5ක ආයෝජනයක් සහිතව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත දුම්රිය මාර්ගය සඳහා එම ව්‍යාපෘතියේ පිරිවැය දැරීම සම්බන්ධ සාකච්ඡා
1 year ago Tags #ceylonwire ඉන්දු – කැනේඩියානු අවුල තවත් ඇදෙයි – ඉන්දියාව කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් රටින් පිටුවහල් කරයි කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනෙකු රටින් පිටුවහල් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව 2024