1 year ago Tags #ceylonwire රටින් හොරෙන් ගෙන්නන බාල සපත්තු නිසා රටේ සපත්තුවේ අඩිය ගෙවෙයි බදු මග හැර නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද අඩු මිල පාවහන් ඉහළ යෑම හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තය දැඩි අභියෝගවලට මුහුණ
1 year ago Tags #ceylonwire ඡන්ද කටේ ඉන්දීය සබ්මැරීනයක් ලංකාවට එයි ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් වන INS Vela නිල සංචාරයක් සඳහා ඊයේ (10) කොළඹ වරායට සේන්දු විය. මෙලෙස පැමිණි සබ්මැරීනය
1 year ago Tags #ceylonwire ගෝවා සංචාරක ව්‍යාපාරය අවුල්වෙයි – ලංකාව දිහා බලන්නැයි උපදෙස් පසුගිය සතිවලදී, ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ගෝවා ප්‍රාන්තය, ශ්‍රී ලංකාව වැනි අනෙකුත් අන්තර්ජාතික සංචාරක ගමනාන්ත හා සසඳන විට සංචාරක
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ අයට මෙහෙ ඇවිත් මඟුල් කන්නැයි මහ කොමසාරිස්ගෙන් යෝජනාවක් ඩොලර් බිලියන 130කට වැඩි වෙළෙඳ පොළක් සහිත ඉන්දීය විවාහ උත්සව කර්මාන්තයෙන් කොටසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හැකිනම් එය මෙරට
1 year ago Tags #Airport_and_Aviation_Services_(Pvt)_Ltd_(AASL) චීනය හදපු මත්තල ගුවන් තොටුපොළ ඉන්දු – රුසියා හවුල් ව්‍යාපාරයකට දෙන වැඩේ අවුල් වෙයි මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම
1 year ago Tags #ceylonwire මත්තල ගුවන් තොටට සම්බන්ධ ඉන්දියානු සමාගමට අමෙරිකානු සම්බාධක මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා රුසියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන ඉන්දියානු සමාගමට එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇති
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ව ෂුවර් නැති නිසා බයිඩ්න් යුක්රේනයට යවන්න සල්ලි හොයයි අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමට පෙර යුක්රේන රජය ශක්තිමත් කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් උත්සාහ
1 year ago Tags #ceylonwire නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නම්කරයි සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ප්‍රථම ආසියානු බෞද්ධ සමුළුව ඉන්දියාවේදී ඇරඹෙයි බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මූලය පවතින ඉන්දියාව වර්තමානයේදීත් බුදුදහමට මුල් තැන දී කටයුතු කරන බව නොරහසක්. මෝදි පාලනය ඊට
1 year ago Tags #ceylonwire අලුත්ම සිංහම් චිත්‍රපටයේ ලංකාවේ දර්ශන තල රැසක්(වීඩියෝ) දීපාවලි උත්සවයට සමගාමීව නොවැම්බර් 1 වැනි දින තිරගත වීම ඇරඹුණු ‘සිංහම් අ’ගේන්’(Singam Again) ඉන්දියානු චිත්‍රපටයේ ඇතුළත් ශ්‍රී ලංකාවේ මනරම් රූගත