2 years ago Tags #ceylonwire කැනඩා සිහින පෙන්වා ශ්‍රී ලාංකිකයන් 39ක් ඉන්දියාවට මිනිස් ජාවාරම් කළාට 4කට නඩු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කැනඩාවට ගෙන යන මුවාවෙන් ඉන්දියාවට මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව
2 years ago Tags #ceylonwire ජපානය සඳ මත ගොඩබෑ පස්වැනි රට වෙයි සඳ මත සාර්ථක ගොඩ බෑමක් සිදුකළ පස්වැනි ජාතිය බවට ජපානය පත්ව තිබේ. ජපාන විද්‍යාඥයන් සහ අභ්‍යවකාශ ලෝලීන් මෙම සඳමත ගොඩබෑම
2 years ago Tags #ceylonwire ඉන්දු – මාලදිවයින් නෝක්කඩුව සමනය කරන්න අපි උදව් කරන්නම් – අලි සබ්රි ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් සමග අද දිනයේ සාකච්ඡා
2 years ago Tags #ceylonwire රංගනය-විවාහය එපාවී පූජා බණ භාවනාවට : ලංකාවෙනුත් යයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සම්මානනීය ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බව
2 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න බව ඇමැති කිව්ව නිසා ඩුබායි පාතාලයෝ වෙනත් රටවලට පැනයෑමේ සූදානමක් ඩුබායි රාජ්‍යයෙහි සිටින ශ්‍රී ලංකික අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරන බවට මහජන ආරක්ෂක ඇමැති
2 years ago Tags #ceylonwire රතු මුහුදේ හූතින් නිසා කොළඹ වරායේ තදබදය වැඩිවෙලා ඉරානයේ හූති කැරලිකරුවන් පසුගිය නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරිඉමත් සමග, දකුණු රතු මුහුදේ ඇති වී තිබෙන
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ගලා එන වාතය ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල මීදුම ඇති කරනවා – කාලගුණේ කියයි සුළං ප්‍රවාහයත් සමඟ ඉන්දියාවෙන් පැමිණෙන දූෂිත වාතය ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් ඇති කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire අගමැති මොදිගේ නායකත්වයෙන් ඉන්දියාව ඉදිරියට අගමැති නරේන්ද්‍ර මෝදිගේ දූරදර්ශී නායකත්වය යටතේ ඉන්දියාව වර්ධනය වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. භාණ්ඩ හා සේවා බද්ද (GST)
2 years ago Tags #ceylonwire මුකේෂ් අම්බානිත් ටෙලිකොම් කොටස් ගන්න පෝලිමේ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් Reliance Industries සමාගමේ ටෙලිකොම් අංශය වන Jio Platforms,මෙරට රජය සතු විදුලි සංදේශ සමාගම වන
2 years ago Tags #ceylonwire ඉන්දියාව – ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක් විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් පසුගිය 9 වැනි දින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් බොන්ගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක හමුවී ඉන්දියාව-ප්‍රංශය අතර බහුවිධ කරුණු