2 years ago Tags #ceylonwire ගුජරාට් විශ්වවිද්‍යාලයේ සිටි පිටරට සිසුන් පිරිසකට පහර දීමක් – ලංකාවේ සිසුවකුටත් තුවාලයි අහමදාබාද්හි ගුජරාට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිදු වූ පහරදීමේ සිද්ධියක දී ශ්‍රී ලාංකික සිසුවකු ද තුවාල ලබා තිබේ. ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් වාර්තා
2 years ago Tags #ceylonwire මාලදිවයිනේ මහ ඡන්දෙට ලංකාවටත් ඡන්ද පෙට්ටි මාලදිවයිනේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව යන රටවල ද ඡන්ද පෙට්ටි ස්ථානගත කරන බව එරට මැතිවරණ
2 years ago Tags #ceylonwire තමිල්නාඩුවේ ස්ටාලින් මෝදිට දෙහි කපයි ගෞතම් අදානිගේ ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ ප්‍රදර්ශනය කළ ජවයෙන් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දීය ධීවරයන්ගේ සම්ප්‍රදායික අයිතීන් සුරැකීම
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් එන රෝස ළූණුවල රස වෙනස් නිසා මිනිස්සු දැන් වැඩියෙන් ගන්නේ රතු ළූණු ලොකු ළූණු සඳහා තාවකාලික ආදේශකයක් ලෙස මධ්‍යම ප්‍රමාණයේ රෝස ළූණු ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.බී. අතපත්තු පවසයි.
2 years ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
2 years ago Tags #ceylonwire ඉන්දීය මහමැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත්කෙරේ ඉන්දියාවේ අදියර හතකින් යුත් මහමැතිවරණය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඉන්දියාවේ
2 years ago Tags #Bhutan _ PM භූතානයේ අගමැති ඉන්දියාවේ සංචාරයක. භූතානයේ අගමැති දශෝ ෂෙරින් ටොබ්ගේ ඉන්දියාවට පැමිණ තිබේ. ඒ දින 05 ක නිල සංචාරයක් සඳහායි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට
2 years ago Tags #2026_T20 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුමත කර ඇත. ඒ අනුව, කණ්ඩායම්
2 years ago Tags #ceylonwire ලාභ ලබන ‘ලිට්රෝ ගෑස්’ සමාගම මිලදී ගන්න කොම්පැනි 14ක් ඉදිරිපත්වෙයි – ලාෆ්ස් ගෑස් ඇතුළු ලංකාවේ 03කුත් ඒ අතර ලිට්රෝ ගෑස් ලංකා(Litro Gas Lanka Ltd. (LGL)) සහ ලිට්රෝ ගෑස් ටර්මිනල්(Litro Gas Terminals (Pvt) Ltd. (LGT)) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ගෙන්
2 years ago Tags #ceylonwire ගම්මන්පිල ඇමැති කාලේ තෙල් සංස්ථාවේ පොතක් ගහන්න ලක්ෂ 50ක් වියදමක් කරලා? ලංකා ඉන්දියානු තෙල් සමාගමට බදු දී තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාව වෙත ලබාගන්නා වැඩපිළිවෙළක් දියත් කළ බව පවසමින්