2 years ago Tags #ceylonwire On-Arrival වීසා ඉන්දියානු සමාගමකට දීලා – කටුනායක ලොකු අවුලක්(වීඩියෝ) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ on-Arrival වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය ඉන්දීය සමාගමක් විසින් පවරා ගැනීමත් සමඟ ඊයේ රාත්රියේ ගුවන්තොටුපළේ අවුල් සහගත තත්ත්වයක්