3 months ago Tags #ceylonwire දළදා වන්දනාව සම්බන්ධයෙන් ප්‍රචාරය වන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස විවෘත ආරාධනයක් සමගින් සංසරණය වන ආරාධනා පත්‍රය ව්‍යාජ බව ජනාධිපති මාධ්‍ය අංශය