
මනුස්සයෙක් අතුරුදන් කළාට අවුරුදු 14කට පස්සෙ පොලිසියේ දෙන්නෙක් අල්ලයි
අලව්ව, කටුපොත වජිරවත්ත ප්‍රදේශයේදී නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු
