
වතු කම්කරුවන්ට ඡන්ද රැස්වීමේදී රා බෙදිල්ල මැතිවරණ නීතිය තදටම කැඩිල්ලක්ලු – දුන්නු රාත් බාලයිලු – බීලා මිනිස්සු ලෙඩ වෙලාලු
පසුගියදා ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකුගේ දේශපාලන ප්රචාරක රැලිවලට සහභාගි වූ වතු කම්කරුවන් විශාල පිරිසකට රා බෝතල් බෙදාදීම මැතිවරණ නීතිය බරපතළ ලෙස