1 year ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම බ්‍රහස්පතින්දා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එහිදී පත්කිරීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුර
1 year ago Tags #ceylonwire කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැති එක ගැන එල්ල වන විවේචනවලට මාළිමාවේ මන්ත්‍රී පිළිතුරු දෙයි ජාතික ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි (Rizvie Salih) පවසන්නේ, අමාත්‍යාංශයක් මෙහෙයවීම සඳහා මූලික කොන්දේසිය වියයුත්තේ පුද්ගලයකුගේ සුදුසුකම්,
1 year ago Tags #ceylonwire අසීමිත බලය වගකීමෙන් හසුරුවන්න – ජනපති ඇමැතිවරුන්ට උපදෙස් දෙයි පසුගියදා පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකාව බෙදුම්වාදී දේශපාලනයේ අවසානය සනිටුහන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ
1 year ago Tags #ceylonwire පරදින පැරදිල්ලට සජිත්ගේ නායක පට්ටම ගැලවෙයිද? පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පක්ෂය පරාජයට පත්වුවත් සමගි ජන බලවේගයේ නායකත්වය නොවෙනස්ව පවතින බව වාර්තා වේ. නව පාර්ලිමේන්තුවේ විපක්ෂ
1 year ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : සුනිල් කුමාර-තරුණ කටයුතු සහ ක්‍රීඩා /ධම්මික – පරිසර ඇමැති සුනිල් කුමාර ගමගේ තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය ධම්මික පටබැඳි දිවුරුම් දුන්නේ පරිසර ඇමැතිවරයා ලෙසයි.
1 year ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : බිමල් -ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා/ සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික/ නලින්ද – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය / සමන්ත -වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් බිමල් රත්නායක ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති ලෙස දිවුරුම් දුන්නේය. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි දිවුරුම් දුන්නේ බුද්ධ
1 year ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : සරෝජා – ලාල්කාන්ත – අනුර – රාමලිංගම් ඇමැති ධුරවල දිවුරුම් දෙති සරෝජා පෝල්රාජ් -කාන්තා හා ළමා කටයුතු ඇමැති කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති අනුර කරුණාතිලක –
1 year ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම මේ වන විට ආරම්භ වී ඇත.
1 year ago Tags #ceylonwire විපක්ෂයට පාර්ලිමේන්තුවේ අනාගතයක් තිබේද ? අලුත් පාර්ලිමේන්තුවේ අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයටය. අලුත් පාර්ලිමේන්තුවක පළමු සතිය අනාගතයේ රටක ඉරණම තීරණය කරන ආකාරය ඉතිහාසය පුරා අප දැක
1 year ago Tags #ceylonwire මාළිමාව උතුරට පාර කපාගත් හැටි දෙමළ දේශපාලන පක්ෂවලට අයත් යාපනයේ සම්ප්‍රදායික දෙමළ ඡන්දවලින් 25%ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබිණි. වන්නියේ දී ජාතික ජන