1 month ago Tags #200ක් වතු කම්කරුවන්ට පොරොන්දු වුණු වැටුප ආණ්ඩුවට දීගන්න බැරි වෙයිද ? පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට ගෙවීම සඳහා රාජ්‍ය ආදායමක් කිරීමට භාවිත කළ නොහැකි බැවින් වතු කම්කරුවන්ට දෛනික දීමනාවක් ලෙස රුපියල්
1 month ago Tags #ceylonwire ණය පැහැර හැරීමේ නීත්‍යානුකූලභාවය ගැන රවී ප්‍රශ්න කරයි 2022 දී ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය සහ වගවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු
1 month ago Tags #2025_අයවැය සජිත් සජබ මන්ත්රිලාට වාහන එපා කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, රාජ්‍ය සේවයේ රැඳීසිටීමට දිරිගැන්වීම සඳහා එවැනි ප්රතිලාභ රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ට සහ දක්ෂ සේවකයන්ට
1 month ago Tags #ceylonwire “ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟයි” – දිල්ලියේ පිපිරිම ගැන ජනපතිගෙන් පණිවිඩයක් ඊයේ දිල්ලියේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත්වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළකර තිබේ. ජනාධිපති
1 month ago Tags #ceylonwire රාසමානික්කම්ගේ පියාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ පියා වන වෛද්‍ය රාජපුත්රිරන් රාසමානික්කම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ
1 month ago Tags #ceylonwire ජනපති අපගේ කකුල් හතරේ මිතුරන් මතක තබාගැනීමට අමතක කළේ නැත ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට, සුරතල් සතුන්ගේ සුභසාධනය අමතක නොකිරීමට වගබලා ගත්තේය. සුරතල් සතුන්
1 month ago Tags #ceylonwire ලංකාවට ආපු වතිකානයේ අගරදගුරු ගැලගර්ට හාට්ඇටෑක් එකක් හැදිලා වතිකාන රාජ්‍ය සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් මෙරට සිදුකළ සංචාරයේ දී අසනීප වී තිබේ. ශුද්ධාසනය සමඟ වසර
1 month ago Tags #ceylonwire යනකොට ආපසු බාරදෙන පදනමින් මන්ත්රීලාට ඩබල් කැබ් දෙන්නේ මෙහෙමයි සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම ඩබල් කැබ් රථයක් බැගින් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී නිවේදනය කළේ රුපියල් බිලියන
1 month ago Tags #ceylonwire අලි සබ්රි ජනපති අනුරගේ හොඳ කියයි 2026 අයවැයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පරාමිතීන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය අලි සබ්රි ජාතික
1 month ago Tags # අභ්‍යන්තර_ගුවන්තොටුපළ_සංවර්ධනය සීගිරියට සහ ත්‍රිකුණාමලයට අභ්‍යන්තර ගුවන්තොටුපළ – රුපියල් බිලියනයක් වෙන්කරයි සීගිරිය සහ ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 සඳහා අයවැය ඉදිරිපත් කරමින්