12 months ago Tags #ceylonwire ජනතාවට බොරු කියන්න සම්පූර්ණ අයිතිය තියෙනවා – කොට්ටහච්චි කියයි ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමක් වන බැවින් සත්‍ය දෙයක් අසත්‍ය හෝ අසත්‍ය දෙයක් සත්‍ය බවට අන් අයට ඒත්තු ගැන්වීමේ පූර්ණ අයිතිය ජනතාවට ඇති
12 months ago Tags #ceylonwire වෙනසක් ගැන හිතුවට කිසිම වෙනසක් වෙලා නැහැ – පොහොට්ටුවේ කාසිලිංගම්ගෙන් ආණ්ඩුවට චෝදනා වත්මන් රජය මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගීතනාත් කාසිලිංගම්
12 months ago Tags #ceylonwire අලුත් අවුරුද්දට කළින් පුංචි ඡන්දය පවත්වන බව ජනපති මහනුවරදී සහතික කරයි පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය. එසේම
12 months ago Tags #ceylonwire ලංකාවට ඉන්දියාවයි චීනෙයි බැලන්ස් කර ගන්න පුළුවන් වෙයිද ? නව රජය සියලුම විදේශීය රටවල් සමඟ සබඳතා සමතුලිත කිරීමේ දී ඔවුන්ගේ සමතුලිත කිරීමේ ක්රියාවේ විශේෂ අවධානය යොමු කළ යුතු රටවල්
12 months ago Tags #ceylonwire විදේශ ප්‍රේෂණ සඳහා පනවා තිබෙන සීමා තවදුරටත් ලිහිල් කෙරේ මහ බැංකුවේ නිර්දේශය මත විදේශ ප්‍රේෂණ සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලබන වසරේ ජුනි මාසය දක්වා මාස හයක කාලයක් සඳහා
12 months ago Tags #ceylonwire පාස්කු විමර්ශනවල ප්‍රගතිය හොඳ බව කාදිනල්තුමෝ පවසති සත්‍ය හෙළිදරව් කරමින්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වත්මන් ආණ්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවට තමා තුළ විශ්වාසයක් සහ ශුභවාදී
12 months ago Tags #ceylonwire ඉන්දියාවයි චීනෙයි බැලන්ස් කරගෙන යන්න පුළුවන් බව රජය කියයි ඉන්දියාව සහ චීනය යන රටවල් ද්විත්ව සමගම රජය දැඩි රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් සහ විවෘතව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස
12 months ago Tags #ceylonwire ආයෙත් ඉන්දියාව පත්තුවෙන වැඩක් ගැන චීන නෝනා ඉන්දියාවේ ගිහින් ආපු ජනපතිට කියයි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය
12 months ago Tags #ceylonwire වාහන ආනයනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කෙරේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කාණ්ඩය යටතේ ආනයනය කිරීමට අවසර දී ඇති වාහන වර්ග සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර
12 months ago Tags #ceylonwire පෞද්ගලික වාහන ගෙන්නන්න අවසර දෙන දිනය ජනපති නිවේදනය කරයි පෞද්ගලික වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය. නව වැඩපිළිවෙලක්