12 months ago Tags #ceylonwire නැවතිලා තිබ්බ ආයෝජන ව්‍යාපෘති ආයෙත් පටන් අරන්(වීඩියෝ) නවතා දමා තිබූ අන්තර්ජාතික සහ විදේශීය ආයෝජන ව්‍යාපෘති කිහිපයක් නව රජය පිහිටුවීමත් සමඟ යළි ආරම්භ කර ඇති බව රජයේ ප්‍රකාශක
12 months ago Tags #ceylonwire ඔන්ලයින් හරි කමක් නැහැ ඉක්මණට නඩු අහලා පාතාල-කුඩු කේස් ඉවර කරන්න – ජනපතිගෙන් උපදෙස් බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
12 months ago Tags #ceylonwire නව යුද හමුදාපති – නව නාවික හමුදාපති පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල්
12 months ago Tags #ceylonwire ලංකාවේ රග්බි ප්රශ්නය විසඳගන්න හිටපු ක්‍රීඩකයෝ කට්ටියක් ජනපති හමුවෙන්න ලෑස්තියි මෙරට හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට දැක්වීමට සැලසුම් කර ඇති
12 months ago Tags #ceylonwire පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ගන්න රජයෙන් රු. 6,000ක දීමනාවක් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය මිලදී
12 months ago Tags #ceylonwire ලංකාවේ බිස්නස් පටන්ගන්න රට සමාගම් විස්තර ඉල්ලන එක වැඩිවෙලා විදේශීය ආයෝජකයන් තම ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ බදු සහ මූල්‍ය හැකියාවන් පිළිබඳ වාර්තා වැඩි වැඩියෙන් ඉල්ලා සිටින බව ඉහළ පෙළේ
12 months ago Tags #ceylonwire බද්දට හුරුවෙන්න මාස තුනක් කල් දෙයි – සියලුම බැංකු ගිණුම් ගැන හොයනවා මසකට රුපියල් 150,000 ඉක්මවන බැංකු පොලී ආදායම මත බදු වගකීම තීරණය කරනු ලබන්නේ පුද්ගලයන් තම බදු වාර්තා ගොනු කිරීමේදී පමණක්
12 months ago Tags #ceylonwire උතුරු මුහුදේ ඉන්දීය ධීවර ගැටලුව ගැන සාකච්ඡා ආණ්ඩුව අතහැර දමයි – දැන් ප්‍රශ්නෙ ඉවරයිලු උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් විසින් නීතිවිරෝධී යාන්ත්‍රික බොටම් ට්‍රෝල් මගින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ ඉදිරි ඉන්දු – ලංකා
12 months ago Tags #ceylonwire රේගුවේ – පාස්පෝට් කන්තෝරුවේ – එයාපෝර්ට් එකේ වටේටම කැමරා ගහන්න ජනපති නියම කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන
12 months ago Tags #ceylonwire FCID එකත් CID වගේ කරන්න ආණ්ඩුවෙන් සැලසුම් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ප්‍රතිසංස්කරණය කර එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් අංගසම්පූර්ණ විමර්ශන අංශයක් බවට