11 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන තවමත් අවසන් එකඟතාවක් නැද්ද? – ජනපති යළි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා
12 months ago Tags #ceylonwire රඳවා ගැනීමේ බද්ද ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් බැංකු පොලී සඳහා අය කෙරෙන රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද
12 months ago Tags #ceylonwire ජනපතිගේ චීන සංචාරය කටේ තියාගෙන ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කරන බව රජය කියයි ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කරන බව රජය නිවේදනය කරයි. මිට අදාළව කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබේ. එම
12 months ago Tags #ceylonwire පොලිසිය ත්රීවිල්වලටත් අත තියයි ත්‍රිරෝද රථවලට සිදුකර ඇති වෙනස් කිරීම් සහ සැරසිලි සඳහා අවසර දෙනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද
12 months ago Tags #ceylonwire රජයට අයත් සුඛෝපභෝගී වාහන මාර්තු 1ට කලින් වෙන්දේසි කරන්නැයි නියෝගයක් අධි ධාරිතාවයෙන් යුත් එන්ජින් සහිත V8 වැනි තෝරාගත් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඉන් උපයාගත් ආදායම පිළිබඳ වාර්තාවක් 2025 මාර්තු 01
12 months ago Tags #ceylonwire රු. මිලියන 260ක අති නවීන බෝට්ටුවක් අවභාවිතයට අරන් කියලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් රුපියල් මිලියන 260ක් පමණ වටිනා නවීන, අධිතාක්ෂණික බෝට්ටුවක් සම්බන්ධයෙන් වූ මූල්‍ය අලාභයක් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’
12 months ago Tags #ceylonwire විකුණන කතා ආයෙත් නෑ – ශ්‍රීලන්කන් ගොඩදාන්න අවුරුදු 05ක ප්ලෑන් එකක් ශ්‍රීලන්කන් ගුවන් සේවය විකුණා දැමීම පිළිබඳ පසුගිය රජයේ සැලසුම අත්හැර දැමූ නව රජය එය වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා යෝජනා
12 months ago Tags #ceylonwire අනුරගේ ටී පාටි එකේ වියදම ගෝඨාගේ ටී පාටි එකේ වියදමට වඩා වැඩි උණේ කොහොමද? දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
12 months ago Tags #ceylonwire ආන්දෝලන්ත්මක නඩු ගැන ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම
12 months ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපති