10 months ago Tags #ceylonwire රජය බදු ඉහළ දමයි – අරක්කු සිගරට් මිල ආයෙත් වැඩිවෙයි! රජය සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීම්වල කොටසක් ලෙස මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ පරාසයක නිෂ්පාදන බදු 5.9%කින්
10 months ago Tags #ceylonwire කාන්තාවන් අතර සමලිංගික සබඳතා අපරාධයක් නොවන ලෙස නීති වෙනස් කරන්න – LGBTIQ අයිතිවාසිකම් කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලයි LGBTIQ ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා
10 months ago Tags #ceylonwire කරු ආණ්ඩුවත් එක්ක සාකච්ඡාවකට ලෑස්ති වෙයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන හිටපු කථානායක කරු ජයසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව
10 months ago Tags #ceylonwire අදානි සමූහය මන්නාරමේ ආන්දෝලනාත්මක සුළං ව්‍යාපෘතියෙන් ඉවත්වේ! ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා
10 months ago Tags #ceylonwire ජනපතිට එයාපෝට් එකේදී ‘ජයශ්‍රී’ලා සහ රොෂාන් මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අර පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියේය. එමා පැමිණීම අතරතුර කටුනායක බණ්ඩාරනායක
10 months ago Tags #ceylonwire ඩුබායි ගිය ජනපති ආපහු එයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තෙදින සංචාරය අවසන් කර 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක
10 months ago Tags #ceylonwire ළඟදීම කඩවත ඉඳන් කුරුණෑගලටම කෙළින්ම හයිවේ එකේ යන්න පුළුවන් නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය
10 months ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව “අපගේ හදවත්වල ‘ලබ් ඩබ්’ නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනැගීමටය” – ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කියයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය
10 months ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය
10 months ago Tags #'එතෙර_අපි_සංවිධානය ජනපති ‘එතෙර අපි’ මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකට උපහාර දැක්වීම සඳහා ‘එතෙර අපි සංවිධානය’ විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් ඊයේ (11) රාත්‍රියේ එක්සත්