10 months ago Tags #ceylonwire රාජ්‍ය අංශයේ අවම වැටුප රු. 15,750කින් වැඩිකෙරේ රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා
10 months ago Tags #ceylonwire සිංහල – දෙමළ අලුත් අවුරුද්දට සතොසෙන් වියළි සලාක පැකේජයක් අප්‍රේල් උත්සව සමය සඳහා සතොස අලෙවිසැල් හරහා වියළි සලාක පැකේජ සැපයීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා
10 months ago Tags #ceylonwire ස්වාභාවික විපතකදී වින්දිතයන්ට ලක්ෂ 10 ක් – තරුණ තරුණියන්ගේ සියදිවි නසාගැනීම් වැළැක්වීමටත් නව වැඩසටහනක් ස්වාභාවික විපත්වලින් විපතට පත්වූවන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 250,000 සිට මිලියන 1ක් දක්වා වැඩිකරන බව ජනපති අයවැය කතාව සිදුකරමින් පවසයි.
10 months ago Tags #ceylonwire වකුගඩු රෝගීන්ගේ දීමනාව සහ වැඩිහිටි දීමනාව ඉහළට වකුගඩු රෝගීන්ගේ මාසික දීමනාව රුපියල් 7,500 සිට රු.10,000 දක්වා වැඩිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. පාර්ලිමේන්තුවේදී අයවැය කතාව සිදුකරමින්
10 months ago Tags #ceylonwire අස්වැසුම සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය ඉහළට – උතුරට පොල් ත්‍රිකෝණයක් වී අලෙවි මණඩල පනත සංශෝධනය කරන බව රජය කියයි. යෝජිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ළඟදීම ඉදිරිපත් කරන බව අයවැය
10 months ago Tags #ceylonwire ඖෂධ මිලදී ගැනීමට අයවැයෙන් බිලියන 185ක් – රිජ්වේ එකට ඔටිසම් මධ්‍යස්ථානයක් 2025 දී සෞඛ්‍ය අංශයට රුපියල් බිලියන 604ක් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කතාව සිදුකරමින් පැවසීය. ඖෂධ සහ වෛද්‍ය
10 months ago Tags #ceylonwire 2028 සිට ණය ආපසු ගෙවන බව ජනපති කියයි ශ්‍රී ලංකාව ආර්ථිකය පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවත්, 2028 සිට ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කිරීමට සූදානම් වන බවත්
10 months ago Tags #Adani අදානි ගියා කිව්වට ගිහින් නැතිලු – ලබන සතියේ ආයෙත් සාකච්ඡාවක් තියෙනවලු ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර
10 months ago Tags #ceylonwire ආණ්ඩුව විපක්ෂයට කැපූ වළ පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර
10 months ago Tags #ceylonwire අදානි ආපහු යද්දී ජා ටිල්වින් මුණගැහෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) සවස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවිය. ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා