
මෙන්න ජනාධිපතිලාගේ රට සවාරි වියදම් – මහින්දට මිලියන 3572ක් – මෛත්රීට මිලියන 384ක් – ගෝඨාට මිලියන 126ක් – රනිල්ට මිලියන 533ක් – අනුරට ලක්ෂ 18ක් (වීඩියෝ)
හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්රාමාත්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ,









