7 months ago Tags #ceylonwire ජනාධිපති නම්කරපු විගණකාධිපති ගැන ප්‍රශ්න – මේ ගැන බැරෑරුම්ව හිතන්නැයි කරූ කියයි ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරයට නම් කරන ලද පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීමට ජාතික ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය පිළිබඳ හිටපු කථානායක කරු ජයසූරිය
7 months ago Tags #ceylonwire ජනපති අනුර වගඋත්තරකරුවෙක් කළ පිල්ලෙයාන්ගේ පෙත්සම විභාගයට සුප්‍රීම් උසාවිය දින නියම කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධි ලෙස රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
7 months ago Tags #ceylonwire විගණකාධිපති ගම්මන්පිලට මාස හයක සේවා දිගුවක් වත්මන් විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලට තවත් මාස හයක් එම තනතුරේ රැඳී සිටීමට ඉඩ ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට
7 months ago Tags #ceylonwire විගණකාධිපති ධුරය සඳහා ජනපතිගේ නාමයෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළාද? විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින්
7 months ago Tags #ceylonwire ජාතික ආරක්ෂාව ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් – ඒ ගැන කතා කරන්න කථානායකගෙන් සාකච්ඡාවක් ඉල්ලලා මෙරට ජාතික ආරක්ෂාවේ වත්මන් පරිහානිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ රැස්වූ බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය නිවේදනය
7 months ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගහපු වංගු හොයන්න ජනාධිපති කාර්යාලයෙන්ම කමිටුවක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සමරද්දී හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් දරුණු පහරක් ශ්‍රී ලංකා රජය විසින් 16 වැනි යුද ජයග්‍රහණය සමරන මොහොතේ අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ලකරමින්
7 months ago Tags #ceylonwire නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24දා ලංකාවට නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් 2025 මැයි 24 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත
7 months ago Tags #ceylonwire උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත්කරනු ලැබ ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති
7 months ago Tags #ceylonwire හමුදා සෙබළුන්ට ජනාධිපති කාර්යාලයෙන් වාහන රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති