1 year ago Tags #ceylonwire තුන්වැනි සමාලෝචනය ගැන වෙලාවට කියන බව IMF එක කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තුන්වැනි සමාලෝචනය සඳහා දින නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව එම අරමුදල ප්‍රකාශ
1 year ago Tags #ceylonwire ජනාධිපති ඡන්දෙදි සජිත් ළඟට ගිය නිදහස් පක්ෂෙ සෙට් එකක් දැන් මාළිමාවට එන්න අහනවා(වීඩියෝ) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට සහාය වීමට අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික
1 year ago Tags #ceylonwire ජනපති අදත් IMF ටීම් එක මුණගැහෙයි – විකල්ප වැඩ ගැන කතාකරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire සුබ්‍රමනියම් ජයිශංකර් එයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආචාර්ය එස්.
1 year ago Tags #ceylonwire අනුරට කතා කිව්ව චන්ද්‍රිකාට විරුද්ධව වෙන්න දෙන්න බෑ කියා හරිනිට ඇහෙන්න සද්ද නැතුව විරෝධයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කාන්තා දේශපාලනඥයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන බව කියන අපහාසාත්මක ප්‍රචාර පිළිබඳ සොයා
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව අහෝසි කරන්න අදහසක් නැහැ – විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරනවා ජාතික ජන බලවේගය රජය යටතේ ජනාධිපති සමාව ලබාදීමේ බලතල අහෝසි නොකරන බවත් එම බලතල සුදුසු සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට
1 year ago Tags #ceylonwire ජනපති අනුරගෙත් පළමු විදෙස් සංචාරය ඉන්දියාවට – නිල ආරාධනය ජයිශංකර් අද පිරිනමයි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් විසින් අද දින සිදුකරනු ලබන ආරාධනය පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති
1 year ago Tags #ceylonwire IMF නියෝජිතයෝ ජනපති මුණගැසෙති – මාළිමා පාලනයේ අලුත් යෝජනා සළකා බලන්න එකඟවෙති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්රූවර් (Dr. Peter
1 year ago Tags #ceylonwire චාල්ස් රජුත් අනුරට සුබ පතයි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට චාල්ස් රජු සුබපැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
1 year ago Tags #ceylonwire ජනපති අනුර කෘෂිකර්ම ඇමැතිකමේ වැඩ බාරගනී කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ