1 year ago Tags #ceylonwire ශානිට පාස්කු විමර්ශනවල අලුත් වගකීම් පවරන්න යයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් යළි විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු
1 year ago Tags #Adani අදානිගේ සුළං බලාගාර ගිවිසුම නැවත සමාලෝචනය මහ මැතිවරණයට පසු අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම
1 year ago Tags #ceylonwire වාසු දිලිත්ගෙනුත් අයින්වෙලා ඒ පාර මාළිමාවට බලෙන් සපෝට් කරන බව කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයට සහය
1 year ago Tags #ceylonwire අමෙරිකානු ජනපති බයිඩන් ජනපති අනුරට සුබපතයි අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය
1 year ago Tags #ceylonwire රනිල්ගේ වැඩ කිහිපයක් අලුත් ආණ්ඩුව නැවැත්තුවේ ඇයි ? ප්රජාතන්ත්රවාදයේ සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා හිටපු පාලනය විසින් පිහිටුවන ලද ‘ජාතික මහජන සභාව’ අත්හිටුවීමට නව රජය තීරණය කර තිබේ. පසුගිය
1 year ago Tags #ceylonwire ජිනීවා යෝජනාවට අපිත් විරුද්ධයි – ඇමැති විජිත හේරත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට වත්මන් ආණ්ඩුව ද එකඟ නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් කනිෂ්ක විජේරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්විමෙ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදී ඇති
1 year ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාරය වෙන බව ඔබ දැන සිටියාද?” කටුවාපිටියේදී පාස්කු වින්දිතයෙක් ජනපති අනුරගෙන් මූණටම අසයි(වීඩියෝ) “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බව ඔබත් දැනසිටියේදැ”යි ප්‍රහාරයේ වින්දිතයෝ අද ජනාධිපති අනුර දිසානායකගෙන් සෘජුව ප්‍රශ්න කළහ. මෙම ප්‍රශ්න කිරීම
1 year ago Tags #ceylonwire ජනපති කාදිනල් හිමි සමග කටුවාපිටියට යයි – පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනම් කරන බවට ප්‍රතිඥා දෙයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත්, විපතට පත්වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකරන බවට සහතික වන බවත් ජනාධිපති
1 year ago Tags #ceylonwire බිෂොප් එකෙන් ආපු පළවෙනි අගමැති හරිනි නෙවෙයි – ජේ.ආර්.-රනිල් දෙන්නත් බිෂොප් එකේ ආදි ශිෂ්‍යයෝ තමයි නව අගමැතිනිය වන හරිනි අමරසුරිය අගමැති ධුරයට පත් කොළඹ බිෂොප් විද්‍යාලයේ පළමු ආදි ශිෂ්‍යයාව බවට ප්‍රකාශ වුවද එය වැරදි වැටහීමක්