1 year ago Tags #ceylonwire “මම බහුතරයක් නැති හිටපු ජනාධිපති-අනුර බහුතරයක් නැති දැන් ජනාධිපති-ඉතිං අපි දෙන්නම එකයි” – රනිල් කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අනුර කුමාර දිසානායකට යන දෙදෙනාටම බහුතරය නොමැති බැවින් ඔහු සහ තමා අතර ඇති වෙනස කුමක්දැයි
1 year ago Tags #ceylonwire පරණ වැඩ ආයෙත් – ජනාධිපති රැස්වීමකට එන නිසා බද්දේගම පාරක් මාර්ග සංවර්ධනෙන් හදිස්සියේ කාපට් කරලා මැතිවරණ ප්රචාරක රැස්වීමක් සඳහා අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැමිණීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණය ඉදිරිපිට
1 year ago Tags #ceylonwire පළාත් සභා ඡන්දය ලබන වසරේ පවත්වන බව ජනපති කියයි පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය. රත්නපුර
1 year ago Tags #ceylonwire යුරෝපා සංගමයේ නියෝජිතයෝ ජනපති හමුවෙති ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) ප්රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී
1 year ago Tags #ceylonwire ජනපති සහ අගමැතිනිය අතර මත ගැටුමක්ද? (වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසුරිය අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි පළවන ජනමාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට වැඩියෙන්ම වියදම් කරල තියෙන්නෙ සජිත්-වියදම රු.මිලියන1120ක්-දෙක රනිල්-තුන අනුර 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් දරන ලද වියදම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. මැතිවරණයේ වැඩිම
1 year ago Tags #ceylonwire ඔයා පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න – කොණිත්තන්න එන්න එපා – අනුර රනිල්ට කියයි රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක විවේචනය කළේය.
1 year ago Tags #ceylonwire ජෝනීගේ අපහාස නඩුවත් පත්තුවෙයි : පැමිණිලිකරු ජනාධිපති වෙලා-වගඋත්තරකරු රිමාන්ඩ් එකේ දේවේශසහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අයකර දෙන්නැයි ඉල්ලා ජාතික ජන
1 year ago Tags #ceylonwire “බුද්ධි අංශ වාර්තා එනකොට අපි මාධ්‍ය සාකච්ඡා තියන්නෙ නෑ – රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරලා තියෙනවා” – ජනපති අනුර කියයි (වීඩියෝ) මෑත කාලීන බුද්ධි අංශ වාර්තා අනුව රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවට ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ජනපති අත තියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියාවට හිමි ‘ලංකා IOC’ සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි