1 year ago Tags #ceylonwire තාජුඩීන් – ලසන්ත – එක්නැළිගොඩ ඝාතකයන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව සූදානම් වෙයි (වීඩියෝ) වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම වැනි සාමකාමී පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර නීතිය හමුවට පමුණුවන
1 year ago Tags #ceylonwire කුඩුයි පාතාලෙයි ඉවර කරන්න ආණ්ඩුවෙන් අලුත් මිෂන් එකක් රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වයට තිත තබමින් මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය තුරන් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire ජනාධිපතිත් එක්ක පින්තුර ගැහුවට දේවානන්දාට ඇමැතිකම් ලැබෙන්නෙ නෑ – මාළිමාව කියයි ඊපීඩීපී නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට අමාත්‍ය ධුරයක් පිරිනැමීමේ කිසිදු සැලසුමක් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි. තමාට ඇමති ධූරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire හාන්ස් තවමත් කොම්පැනියක වැඩද? – ජනාධිපති උපදේශක පත්කිරීම ගැන ඇමති විජිත පැහැදිලි කරයි ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මෑතකදී පත් කිරීම රටේ ඩිජිටල් පරිවර්තන න්‍යාය
1 year ago Tags #ceylonwire නව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන්
1 year ago Tags #ceylonwire IMF තුන්වැනි වාරිකය ජනවාරි අග හෝ පෙබරවාරි මුල ලැබෙයි – ජනපති අනුර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වැනි වාරිකය ලබන වසරේ ජනවාරි අග හෝ පෙබරවාරි මස මුලදී ශ්‍රී ලංකාවට
1 year ago Tags #ceylonwire අනුරගේ ලෙඩක් ගැන බොරු වාර්තා හදපු සුභාෂ්ට ලෙඩක් වැටෙයි පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක අපේක්ෂකයා පිළිබඳව අන්තර්ජාලයේ අසත්‍ය වාර්තාවක් පළවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire ප්‍රථම ආසියානු බෞද්ධ සමුළුව ඉන්දියාවේදී ඇරඹෙයි බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මූලය පවතින ඉන්දියාව වර්තමානයේදීත් බුදුදහමට මුල් තැන දී කටයුතු කරන බව නොරහසක්. මෝදි පාලනය ඊට
1 year ago Tags #ceylonwire අනුර කියන්නේ රට වෙනස් කරන්න ආපු ‘වන් ෂොට්’ කෙනෙක් – බස්නාහිර ආණ්ඩුකාරයා කියයි හිටපු ව්‍යාපාරික නායකයකු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පසුගිය සතියේ ආයතනික සංසදයකදී, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire මාස තුනකට ශ්‍රීලන්කන් පාඩුව බිලියන 13ක් 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් රුපියල් බිලියන 12.9ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය