6 months ago Tags #ceylonwire චමරි ICC වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දෙකකට නිර්දේශ වෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව ප්රදානය කරන ප්‍රධාන සම්මාන දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇත.
6 months ago Tags #ceylonwire ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට වනිඳු සහ කුසල් නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) වසරේ පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ක්‍රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ කුසල්
6 months ago Tags #ceylonwire ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු මෙන්ඩිස් නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්
8 months ago Tags #ceylonwire මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවනන්නන් ශ්‍රේණිගතකිරීමේ පළමු දසදෙනා අතරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතරට පිවිසිමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව
8 months ago Tags #ceylonwire වනිඳු T20 බෝලින්වලින් දෙකට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පන්දුවාර විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණිමට වනිඳු හසරංග සමත්ව තිබේ. නවසීලන්තයට එරෙහිව පැවැති පන්දුවාර
8 months ago Tags #ceylonwire අගමැති හරිනි ICC නියෝජිතයන් හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන
8 months ago Tags #ceylonwire කමිඳු මෙන්ඩිස් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවරක් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ. ඒ අනුව
8 months ago Tags #ceylonwire සුමති ධර්මවර්ධන ICC දූෂණ විරෝධී ඒකකයේ සභාපතිධූරයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සීලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සභාපතිධුරයට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයකු වන සුමති ධර්මවර්ධන පත්කර තිබේ. නොවැම්බර් මස 1 වැනිදා සිට
9 months ago Tags #ceylonwire මෙන්ඩිස් සහ ජයසුරිය ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සැප්තැම්බර් මස හොඳම පිරිමි ක්‍රිකට් ක්රිඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිඩකයන් දෙදෙනෙක් නිර්දේශ වී තිබේ. ටෙස්ට් ලෝක
9 months ago Tags #ceylonwire කමිඳු-ප්‍රභාත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසුරිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ. ශ්‍රී