
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පිටියේ එක් කණ්ඩායමක් පමණක් නියෝජනය කරමින් ලසිත් මාලිංග පිහිටුවා තිබූ වැඩිම කඩුලු ලබාගැනීමේ වාර්තාව සුනිල් නරේන් බිඳදමා තිබේ.
රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී නරේන් එම වාර්තාවට හිමිකම් කීවේය.
ඔහු කොල්කටා කණ්ඩායම වෙනුවෙන් IPL තරග 169කදී කඩුලු 172ක් මේ වන විට ලබාගෙන ඇති අතර, ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 122කදී කඩුලු 170ක් බිඳහෙළා තිබේ.
මීට අමතරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා මේ වන විට කඩුලු 158ක් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන බුවනේෂ්වර් කුමාර්ද කඩුලු 150ක් බිඳහෙළා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart