
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ රටේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සැළකිව යුතු ලෙස ඉහළ යා හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ විශේෂඥ මනෝ වෛද්‍ය චතුරි සුරවීර අනතුරු අඟවයි. ජනමාධ්‍ය අමතමින් ඇය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 100,000කට සියදිවි නසාගැනීම් 17ක් වාර්තා වන බවයි (100,000:17).
“තවමත් වාර්ෂිකව සියදිවි නසාගැනීම් 3000ක් වාර්තා වන අතර දිනකට සිදුවීම් අටක් හෝ නවයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. සියදිවි නසාගැනීම් ක්‍රමයෙන් අඩු වූ නමුත් වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ දැන් යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා” යැයි වෛද්‍ය චතුරි සුරවීර පවසයි.
එබැවින් සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී ජනමාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart