
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනීසිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වැනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිටත් නිකුත් කර ඇති ඊට අදාල චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි බව අමාත්‍යංශය පවසයි.
පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart