
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එඩේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම මෙහෙයුමේදී මත්පෙති 192,000ක දැවැන්ත තොගයක් සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ නිවස වටළා එහි සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සමඟ 40 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ රටක සිට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා කොළඹ ඇතුළු ප්‍රදේශවලට මහා පරිමාණයෙන් අලෙවි කිරීම සඳහා මෙලෙස ගබඩා කර තිබූ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart