
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
 
                පොලිතීන් සඳහා හඳුන්වාදුන් නව රෙගුලාසි හෙට සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වෙළඳසල්වලින් සිලිසිලි බෑග් (LDPE & LLDPE ප්ලාස්ටික් බහාලුම් මලු) තවදුරටත් නොමිලේ ලබානොදේ.
එලෙස සිලිසිලි බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා අයකරන මිල බිල්පතේ සඳහන් කළ යුතුය.
එම මිල ව්‍යාපාරික ස්ථානයේ පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය.
මෙම නව රෙගුලාසි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ 10(1) ආ වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.
 
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart