
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් කාර්ය මණ්ඩල කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන බඳවාගැනීමේ වැඩසටහනක් දියත් කර ඇත.
ඒ අනුව ගුවන් සේවය ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන් සඳහා වන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් අයැදුම්පත් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.
ඉහළ යන මගී ඉල්ලුම සහ නැගීඑන වෙළඳපොළවල වර්ධනය මධ්‍යයේ මෙම නව සේවක බඳවාගැනීම සිදුකෙරේ.
2025 මැයි 20-23 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත තේරීම් ක්‍රියාවලියේ ඊළඟ අදියර සඳහා සහභාගීවීමට කෙටි ලැයිස්තුගත අයදුම්කරුවන්ට ආරාධනා කර ඇති බව ගුවන් සමාගම පවසයි.
අදියර කිහිපයකින් සමන්විත මෙම ක්‍රියාවලියේ අවසානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණයක්ද ඇතුළත් වේ.
ඉදිරියට යෑමට අපේක්ෂකයන් සෑම අදියරක්ම සමත් විය යුතුය.
සියලුම වට සමත් වන අය සඳහා අවසාන සම්මුඛ පරීක්ෂණ කටුනායක පිහිටි ගුවන් සමාගමේ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී අවසාන තේරීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart