
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුදන් වූ ශ්‍රී ලාංකික බිරිය සහ දරුවා සොයා දෙන ලෙස ජපන් ජාතිකයකු පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිය 54 හැවිරිදි බිරිය සහ 15 හැවිරිදි දරුවා අගෝස්තු මස 22 දින ලංකාවට පැමිණ ඇති අතර, පසුව ඔවුන් නැවතත් ජපන් රටට නොපැමිනි බව සඳහන් කරමින් අදාළ ජපන් ජාතිකයා මෙලෙස පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් මාර්ගයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව අනාවරණය වේ.
පොලිස් සංචාරක කොට්ඨාසය විසින් ජපන් ජාතිකයා ලබාදී ඇති ලංකාවේ ලිපිනයන් අනුව එම සම්බන්ධව සොයා බැලීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව උසස් පොලිස් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart