
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක නවසීලන්ත ක්රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලිය සදහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම්කර තිබේ.
ලබන 09 සහ 10 යන දිනයන්හි දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන පන්ද්රවාර විස්ස තරගාවලිය සදහා දිනේෂ් චන්දිමාල් කැඳවා ඇති අතර, ඔහු මීට අවසන් වරට පන්දුවාර විස්ස තරගයකට ශ්රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2022 වසරේ පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිව ය.
භානුක රාජපක්ෂ ද එම සංචිතයට ඇතුලත් වේ.
එමෙන්ම ලබන 13 වැනිදා ආරම්භ වන තරග තුනකින් එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට නිශාන් මධුෂ්ක සහ මොහොමඩ් ශිරාස් කැඳවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart