
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී ඔවුන්ගේ 44 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.
ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව සර්වාගමික වතාවත් සිදු කර ඇති අතර, ඉන් අනතුරුව ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වා තිබේ.
එමෙන්ම මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට්පත් සඳහා සියයට 44ක වට්ටමක්ද ලබාදී ඇත.
මීට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiles යටතේ සාමාජිකයන් දෙදෙනෙකුට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ත්‍යාග ලබාදීමද සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart