
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවාවන් තවත් මාස 06ක කාලයක් පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇති බව ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අද ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා කියාසිටියේ තවත් මාස 06ක කාලයක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 510 ක හිඟ ණය රජයට උකහා ගැනීමේ යෝජනාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම දින 45කින් දීර්ඝ කර ඇති බව ද ගුවන් සේවා ඇමැතිවරයා අනාවරණය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart