
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය ලබන පෙබරවාරි 06 වැනිදා ටෙස්ට් තරගයකදී මුණගැසීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානයේ හයවැනි ප්‍රතිවාදියා බවට පත්වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ, කොළඹ SSC පිටියේදී ය.
මෙම තරගය සඳහා සහභාගී වනු ඇති අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි වේ ;
1. ධනංජය ද සිල්වා (නායක)
2. කුසල් මෙන්ඩිස් (උප නායක)
3. දිමුත් කරුණාරත්න
4. ඇන්ජලෝ මැතිව්ස්
5. දිනේෂ් චන්දිමාල්
6. සධීර සමරවික්‍රම
7. නිශාන් මධුෂ්ක
8. කමිඳු මෙන්ඩිස්
9. ලහිරු උදාර
10. ප්‍රභාත් ජයසූරිය
11. අසිත ප්‍රනාන්දු
12. කසුන් රාජිත
13. රමේෂ් මෙන්ඩිස්
14. විශ්ව ප්‍රනාන්දු
15. චාමික ගුණසේකර
16. මිලාන් රත්නායක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart