
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර් ලීග් තරගාවලියේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකූණු අප්‍රිකාව පරදවා කඩුලු 07ක ජයක් වාර්තා කළේය.
මුම්බායි හි පැවැති තරගයේදි පළමුව පන්දුවට පහරදුන් ජැක් කලිස්ගේ නායකත්වයෙන් යුත් දකූණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදි කඩුලු 06ක් දැවීලකුණු 180ක් රැස්කළේය.
චතුරංග ද සිල්වා සහ ඉසුරු උදාන කඩුලු දෙක බැගින් බිඳහෙළූහ.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17යි පන්දුවාර 02ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 183ක් ලබාගනිමින් තරගය ජයගන්නා ලදි.
අසේල ගුණරත්න නොදැවි ලකුණු 59ක් සහ චින්තක ජයසිංහ නොදැවි ලකුණු 51ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart