
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය සමග ලබන 16වැනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 16ක් ඇතුළත්ව ඇත.
කණ්ඩායමේ උපනායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර තිබේ.
පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම සහ පාකිස්ථානය අතර පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
1) දිමුත් කරුණාරත්න – නායක
2) නිශාන් මධුෂ්ක
3) කුසල් මෙන්ඩිස්
4) ඇන්ජලෝ මැතිව්ස්
5) දිනේෂ් චන්දිමාල්
6) ධනංජය ද සිල්වා – උප නායක
7) පැතුම් නිශ්ශංක
8) සධීර සමරවික්රම
9) කමිඳු මෙන්ඩිස්
10) රමේෂ් මෙන්ඩිස්
11) ප්රභාත් ජයසූරිය
12) ප්රවීන් ජයවික්රම
13) කසුන් රාජිත
14) ඩිල්ෂාන් මධුශංක
15) විශ්ව ප්රනාන්දු
16) ලක්ෂිත මානසිංහ
අසිත ප්රනාන්දු ඩෙංගු රෝගයෙන් පෙළෙන බැවින් ක්රීඩා නොකරනු ඇත. ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart