
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සමග ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කරතිබේ.
නවක ක්‍රිඩක සොනාල් දිනුෂ ද මෙම ටෙස්ට් සංචිතයට ඇතුළත් අතර කලකට පසු මිලාන් රත්නායක ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.
නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක (ශරීර යෝග්‍යතාව මත)
ඕෂද ප්‍රනාන්දු
ළහිරු උදාර
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කමිඳු මෙන්ඩිස්
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
සොනාල් දිනූෂ
ප්‍රභාත් ජයසූරිය
ජෙෆ්රි වැන්ඩර්සේ
නිශාන් පීරිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ළහිරු කුමාර
මිලාන් රත්නායක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart