
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තය සමග ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් පන්දුවාර 20 තරගාවලියට සහභාගිවන 16 දෙනකුගෙන් යුත් ශ්‍රි ලංකා සංචිතය නම්කර තිබේ.
දෙරට අතර පළමු පන්දුවාර විස්ස තරගය ලබන 28 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රි ලංකා පන්දුවාර විස්ස සංචිතය මෙසේය:
1. චරිත් අසලංක – නායක
2. පැතුම් නිශ්ශංක
3. කුසල් මෙන්ඩිස්
4. කුසල් පෙරේරා
5. අවිශ්ක ප්‍රනාන්දු
6. කමිඳු මෙන්ඩිස්
7. දිනේෂ් චන්දිමාල්
8. භානුක රාජපක්ෂ
9. වනිඳු හසරංග
10. මහේෂ් තීක්ෂණ
11. ජෙෆ්රි වැන්ඩර්සේ
12. චමිදු වික්‍රමසිංහ
13. මතීෂ පතිරණ
14. නුවන් තුෂාර
15. අසිත ප්‍රනාන්දු
16. බිනුර ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart