
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, ඉනොකා රණවීර ද ඇතුළත් වේ.
පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබිමේ තරගාවලිය අබුඩාබි හි ලබන 25 වැනිදා සිට මැයි මස 07 වැනිදා දක්වා පැවත්විමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින්නේ තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව සහ අමෙරිකාව සමගය.
ඒ අනුව කණ්ඩායම පහත පරිදි වේ.
චමරි අතපත්තු – නායිකා
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
හර්ෂිතා සමරවික්‍රම
කවිෂා දිල්හාරි
හසිනි පෙරේරා
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධනී
ඉනෝකා රණවීර
අචිනි කුලසූරිය
හංසිමා කරුණාරත්න
කාව්‍යා කාවින්දි
ඉනෝෂි ප්‍රනාන්දු
සුගන්දිකා කුමාරි
සෂිනි ගිම්හානි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart