
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කලාපය තුළ න්‍යෂ්ටික අනතුරක් සිදුවුවහොත් ඕනෑම විකිරණ විමෝචනයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පසුගියදා පාර්ලිමේන්තු කාරක සභාවකදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඔවුහු මේ බව දැනුම් දුන්හ.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ නිලධාරීන් කමිටුවට කියාසිටියේ න්‍යෂ්ටික ප්‍රහාරයකදී සිදුවන ඕනෑම විකිරණ විමෝචනයකට මුහුණ දීම සඳහා මානව සම්පත් සහ උපකරණ ඔවුන් සතුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart