
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
තරගාවලියේ අද (03) පැවති දෙවැනි අවසන් පුර්ව තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමිනි.
එහිදී සඳුන් විරක්කොඩි පන්දු 16කදී ලකුණු 50ක් රැස්කළේය.
ඒ අනුව අද පැවති පළමු අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදි තරග වදිනු ඇති.
එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.15ට ආරම්භ වීමට නියමිතය.
හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තුන්වරක් පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 2004 සහ 2007 යන වසරවලදී ශුරතාව ජයග්‍රහණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart